කතාව කෙටියෙන් කියනවානම්, Undercover brother කියන්නේ කලු ජාතික රජ වැඩ කාරයෙක්. ඒක නිසාම වෙන්න ඇති කෙල්ලො පොරට මේතරම් කැමති. මේ රටේ කලු සුදු භේදය තදින්ම ඇති නිසා මේගොල්ලො රහසේම සංවිධානයක් ඇති කරගන්නවා. මේ අතරේ Undercover brother සුදු ජාතික කෙල්ලෙක් සමග ආදරයක් ඇති කරගන්නවා. නමුත් ඇය කලු ජාතීන්ට විරැද්ධව ආරම්භ කර ඇති සංවිධානයක සාමාජිකාවක්. කොහොම හරි Undercover brother කෙල්ලවත් තමන්ගේ පැත්තට හරවගෙන මේ ගෙනයන අරගලය ජයග්‍රහණය කරන්නට හැකිවේද බලමු?
තව දෙයක් Undercover brother පණටත් වඩා ආදරේ කරන දෙයක් තියෙනවා. ඒක දැනගන්න නම් මේක බාන්නම වෙනවා. පළවෙනි ලිපිය නිසා comment එකක් දාන්න හො
6:47 PM
IUD


0 comments:
Post a Comment